AL කලා විශයන් සඳහා සහය

උසස්පෙළට සූදානම් වන ඔබට ඇතිවෙන විශය ගැටලු සහ පාඩම් කිරීම සම්බන්ධ ගැටලු වලට, විශිෂ්ඨ ලෙස උසස්පෙළ සමත්ව දැනට කොලඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන අයියලා අක්කල ගෙන් නොමිලේ පිළිතුරු ලබාගන්න දැන් MCQclass.lk හරහා පුලුවන්.

කරුණාකර පහල උපදෙස් පිළිපදින්න.

  • අසන ප්‍රශ්නය හැකිතාක් කෙටියෙන් සිංහල හෝ Singlish වලින් පැහැදිලිව ටයිප් කරන්න.
  • ප්‍රශ්නයට අදාලව ස්ක්‍රීන්ශෝට් එකක්/ෆොටෝ එකක් ඇත්නම් එයත් මේ චැට් එකට යොමු කරන්න.
  • දැනට විශය සහය ලබාගත හැකි කලා මාධ්‍ය විශයන් වන්නේ, ඉතිහාසය, දේශපාලන විද්‍යාව, බෞද්ධ ශිෂ්ඨාචාරය, භූගෝලය, මාධ්‍ය අධ්‍යයනය, සිංහල පමණි.
  • මෙම සේවාව විවෘතව පවතින්නේ සෑම දිනම රාත්‍රී 7ත් 9ත් අතර කාලයන් වලදී පමණයි. එම වෙලාවන්ට පමණක් දකුණු පස පහල කෙලවරේ කහ පැහති බොත්තමක් දර්ශනය වේ. එය ක්ලික් කර ඔබේ ගැටලු වලට පිළිතුරු ලබාගන්න. එම කාලය තුල ඔබට බොත්තම නොපෙනේ නම් මෙතන ක්ලික් කරන්න හෝ පිටුව රීෆ්‍රෙශ් කරන්න

කොළඹ විශ්වවිද්‍යාලීය කලා පිඨයේ රොටරැක්ට් සංගමය හා MCQclass වෙබ් අඩවිය සිදුකරන සමාජ සත්කාරයකි.

We are protected under Intellectual Property Act No.36 of 2003.