We are protected under Intellectual Property Act No.36 of 2003. Contact Us 076 666 0012

පන්ති ප්‍රශ්නපත්‍ර, පොදු ආදර්ශ ප්‍රශ්නපත්‍ර බවට පත්කිරීමේ වාසි

ලියාපදිංචි වු පසු ගුරුවරුන්ට/ආයතනවලට ඔවුන්ගේ සිසුන්ට පමණක් පිළිතුරු සැපයීමට හැකි පන්ති ප්‍රශ්නපත්‍ර MCQclass පද්ධතියට ඇතුලත් කලහැක.එමෙන්ම එම ගුරුවරයාට/ආයතනයට මෙම පන්ති ප්‍රශ්නපත්‍ර MCQclass හි ලියාපදිංචි නොවු/ලියාපදිංචි වු සියලුම දෙනාට විවෘත වූ පොදු ආදර්ශ ප්‍රශ්නපත්‍රයක් බවට පරිවර්ථනය කල හැක.

එමගින් අදාල ගුරුවරයාට/ආයතනයට එම ප්‍රශ්නපත්‍රය තුල පහත දැක්වෙන පරිදි නොමිලේ දැන්වීම් පලකිරීමට MCQclass සහය කණ්ඩායම අවස්ථාව සලසා දීඇත.එමෙන්ම මෙම පොදු ආදර්ශ ප්‍රශ්නපත්‍ර අපගේ ෆෙබුක් පිටුව මාර්ගයෙන් නොමිලේ පලකර අවස්ථාව අනුව නොමිලේ ප්‍රචාරය කිරීමටද කටයුතු කරයි.

 

මීට අමතරව ගුරුවරුන්ට/ආයතනවලට සෘජුවම MCQclass සහය කණ්ඩායමට පොදු ආදර්ශ ප්‍රශ්නපත්‍ර ඇතුලත් කල යුතු දැන්වීම් සමඟ ඊමේල් මාර්ගයෙන් එවිය හැක.

»පන්ති ප්‍රශ්නපත්‍ර වල සියලු පියවර දැනගැනීමට මෙතන ක්ලික් කරන්න

»ප්‍රශ්නපත්‍ර ලකුණු වල රැන්ක් බලන ආකාරය දැනගැනීමට මෙතන ක්ලික් කරන්න

»යලි සහය පිටුවට යෑමට මෙතන ක්ලික් කරන්න

»අපගේ සහය අවශ්‍ය නම් දකුණුපස පහල කෙලවරේ ඇති තැඹිලි පැහැති බොත්තම ක්ලික් කරන්න

මෙනුව වසන්න