We are protected under Intellectual Property Act No.36 of 2003. Contact Us 076 666 0012

පහලින් කැමති ක්‍රමය ක්ලික් කරන්න 

🔺ඔබේ ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාර්ඩ් පත අන්තර්ජාල ගෙවීම් සඳහා සක්‍රිය කර නැත්නම් කරුණාකර ඔබේ බැංකුව අමතා එය සක්‍රිය කරගන්න.


🔺සියලු මොබිටෙල් පාරිභෝගිකයන්ට mCash භාවිතා කළ හැකිය.ඔබගේ මොබිටෙල් දුරකතනයෙන් #111# අමතා mCash සඳහා ලියාපදිංචි වී ඔබේ PIN අංකය ලබාගන්න.

🔺ලියාපදිංචිය සම්බන්ධව ඇතිවෙන ඕනෑම ගැටලුවකදී 1717 අමතා mCash පාරිභෝගික සහය ලබාගන්න.

mCash ලියාපදිංචි වූ පසුව සාමාජික ගාස්තු ගෙවන ක්‍රමය

🔰පියවර 1: #111# අමතන්න. 

🔰පියවර 2: ඊලඟට ලැබෙන මෙනුවෙන් “2“ ‍ ඇතුලත් කර “send“ හෝ “reply” කරන්න.

🔰පියවර 3: ඔබගේ PIN අංකය ඇතුලත් කර “send“ හෝ “reply” කරන්න.

🔰පියවර 4: 0701990012 දුරකතන අංකය ඇතුලත් කර “send“ හෝ “reply” කරන්න.

🔰පියවර 5: ඊලඟට ඔබ තොරාගන්නා සාමාජික ගාස්තුව ඇතුලත් කර “send“ හෝ “reply” කරන්න.

🔹මාසයකට රු. 180
🔹මාස 2 කට රු. 330
🔹මාස 3 කට රු. 450
🔹මාස 6 කට නම් රු. 850
 

🔰පියවර 6: ගණුදෙනුව සනාථ කරන්න “95” ඇතුලත් කර “send“ හෝ “reply” කරන්න.

🔰පියවර 7: ගණුදෙනුවේ විස්තර ද සමග සනාථ කිරීමේ SMS පණිවිඩය ඔබ වෙත ලැබෙනු ඇත.

🔺EZcash හරහා MCQclass සාමාජික ගාස්තු ගෙවීමට ඔබ සතුව ඩයලොග්,හච් හෝ එටිසැලාට් දුරකථන අංකයක් තිබිය යුතුයි.

🔺EZcash සේවාවට ලියාපදිංචි වන ආකාරය

පලමුවෙන්ම ඔබේ දුරකථනයෙන් #111# අමතා අදාල විස්තර ඇතුලත් කර EZcash සේවාවට ලියාපදිංචි වන්න.ලියාපදිංචිය සාර්ථක වුයේ නම් ඔබට එ බව දන්වා SMS එකක් ලැබේ.ලියාපදිංචිය සම්බන්ධව ඇතිවෙන ඕනෑම ගැටලුවකදී 7111 අමතා EZcash පාරිභෝගික සහය ලබාගන්න.

🔺EZcash සේවාවෙන් ගාස්තු ගෙවන පියවර

🔰පියවර 1:සාර්ථකව ලියාපදිංචිය අවසන් වු පසුව යලි #111# අමතා EZcash මෙනුව ලබාගන්න.

🔰පියවර 2:ඊලගට අංක 1 ඇතුලත් කර “send“ කරන්න.
 
🔰පියවර 3:ඉන්පසුව ඔබේ රහස් අංකය ඇතුලත් කර “send“ කරන්න.
 
🔰පියවර 4:මීලඟට 076 666 0012 අංකය ඇතුලත් කර “send“ කරන්න.
 
🔰පියවර 5:ඊලඟට ඔබ තොරාගන්නා සාමාජික ගාස්තුව ඇතුලත් කර send කරන්න.
🔹මාසයකට රු. 180
🔹මාස 2 කට රු. 330
🔹මාස 3 කට රු. 450
🔹මාස 6 කට නම් රු. 850
 
 
🔰පියවර 6:අවසාන වශයෙන් ගෙවීම තහවුරු කිරීමට අංක 1 ඇතුලත් කර “send“ කරන්න
 

🔺වැදගත් තොරතුරු

🔸ගාස්තුව ලැබී පැය 24 ක් ඇතුලත ඔබේ MCQclass සාමාජික ගිනුම සක්රිය වේ.

🔸ගාස්තු ගෙවීමට පෙර ඔබ MCQclass හා ලියාපදිංචි වී තිබීම අනිවාර්ය වේ.

🔸සෑම විටම ඔබ MCQclass හි ලියාපදිංචි වීමේදී ඇතුලත් කල දුරකථන අංකයෙන් MCQclass සේවාවට ගාස්තු ගෙවීමට වග බලාගන්න.වෙනත් අංකයක් භාවිතා කලේ නම් කරුණාකර එ පිලිබඳව 076 666 0012 අංකයට SMS මාර්ගයෙන් දැනුම්දෙන්න.

🔸ඔබට මෙම විස්තරය අපහැදිලි නම් කරුණාකර දකුනුපස පහල කෙලවරේ ඇති තැඹිලි පැහැති බොත්තම ඔබා ඔබේ තොරතුරු ඇතුලත් කර අපගේ සහය ලබාගන්න

🔰 MCQclass මාසික සාමාජික ගාස්තු දැන් Frimi ඇප් එක හරහා ගෙවිය හැකියි.ඔබ Frimi භාවිතා කරනවා නම් මුලින්ම ඇප් එක ආරම්භ කර එහි ඇති “Send“ බොත්තම ක්ලික් කරන්න.

🔰 ඊලඟට ලැබෙන පිටුවෙන් පහත රුපයේ පෙන්වන ආකාරයට තොරතුරු ඇතුලත් කරන්න.මෙහිදි පහත පරිදි සාමාජික ගාස්තුව ඔබට තෝරාගත හැක

🔹මාසයකට රු. 180
🔹මාස 2 කට රු. 330
🔹මාස 3 කට රු. 450
🔹මාස 6 කට නම් රු. 850

 


🔸මේ විදියට ගාස්තු ගෙවු පසුව පැය 24ක් ඇතුලත ඔබේ ගිණුම සක්‍රිය වේ.

🔸ඔබට මෙම විස්තරය අපහැදිලි නම් කරුණාකර දකුනුපස පහල කෙලවරේ ඇති තැඹිලි පැහැති බොත්තම ඔබා ඔබේ තොරතුරු ඇතුලත් කර අපගේ සහය ලබාගන්න

🔺පියවර 01: ඔබට අපගේ කොමර්ශල් බැංකු ගිණුමට මුදල් බැර කිරීමෙන්ද සාමාජිකත්වය ලබාගත හැක.

ගිනුම් හිමි නම – K.R.S.De Silva
ගිණුම් අංකය – 8116022421
ශාඛාව – රීඩ් මාවත,කොලඹ

🔺පියවර 02:  මුදල් බැරකර එම රිසිට් පතේ ඡායාරුපයක් අපගේ ෆේස්බුක් පිටුව වෙත හෝ අපගේ සහය චැට් එකට ඔබ ලියාපදිංචි වීමේදී භාවිතා කල ඊමේල් ලිපිනය,යුසර්නේම් එක සමග එවන්න.

🔺පැය 24ක කාලය තුල ඔබේ MCQclass.lk ගිණුම සක්‍රිය වනු ඇත



“MCQclass කණ්ඩායමේ සහය අවශ්‍ය  නම් දකුණුපස පහල කෙලවරේ ඇති තැඹිලි පැහෑ බොත්තම ක්ලික් කරන්න.”

මෙනුව වසන්න