We are protected under Intellectual Property Act No.36 of 2003. Contact Us 076 666 0012

ලියාපදිංචියේදී ලැබෙන නොමිලේ පැකේජය පිලිබඳව

ගුරුවරුන්ට සහ ආයතනවලට MCQclass හි ලියාපදිංචි වී මාසයක කාලයක් සක්‍රියව කටයුතු කිරීමෙන් පහත සේවාවන් නොමිලේ ලබාගත හැක.*

  • ඔබේ නමින් හෝ ආයතනයේ නමින් වෙනම වෙබ් පිටුවක් – මෙහි ඔබේ කාලසටහන් ,පන්ති පිලිබඳ විස්තර ,ඔබ ඇතුලත් කර ඇති පොදු ආදර්ශ ප්‍රශ්නපත්‍ර යනාදිය ඇතුලත් වේ.
  • ඔබේ නමින් හෝ ආයතනයේ නමින් ෆෙස්බුක් පිටුවක් කලමණාකරනය කිරීම – ෆෙස්බුක් හී දැන්වීම් පලකිරීම සහ එවා අධික්ශනය කිරිමේ සහය
  • ඔබේ නමින් හෝ ආයතනය නමින් ටෙලිග්‍රැම්,ෆේස්බුක්,වට්සැප් සමුහ කළමනාකරන සහය

*ඔබේ ගිණුමේ සක්‍රිය බව MCQclass සහය කණ්ඩායම තීරනය කරනු ලබයි.

»මුල් පිටුවට යාමට මෙතන ක්ලික් කරන්න

»ලියාපදිංචි පිටුවට යෑමට මෙතන ක්ලික් කරන්න

»යලි සහය පිටුවට යෑමට මෙතන ක්ලික් කරන්න

»අපගේ සහය අවශ්‍ය නම් දකුණුපස පහල කෙලවරේ ඇති තැඹිලි පැහැති බොත්තම ක්ලික් කරන්න

මෙනුව වසන්න