We are protected under Intellectual Property Act No.36 of 2003. Contact Us 076 666 0012

MCQclass වැනි පද්ධතියක් ඔබේ ආයතන නාමයකින් අවශ්‍ය නම්

MCQclass වැනි පද්ධතියක් ඔබේ ආයතන නාමයකින් වෙනම පද්ධතියක් ලෙස සාදාදීමේ සේවාවද MCQclass කන්ඩායම මගින් සිදුකරනු ලබනවා.මෙහිදි ඔබගේ ආයතනයට එ සඳහා නඩත්තු කිරීමේ ගාස්තුවක් ගෙවීමට සිදුවන අතර පද්ධතිය පවත්වා ගැනීම සහ ප්‍රශ්නපත්‍ර ඇතුලත් කිරීම වැනි සියලු කටයුතු නොමිලේ MCQclass කණ්ඩායම මගින් සිදුකරනු ලබනවා.

වැඩිදුරු තොරතුරු දැනගැනීමට කරුණාකර පහත ෆෝරමය පුරවන්න.

මඳක් රැඳෙන්න


අපගේ සහය අවශ්‍ය නම් දකුණුපස පහල කෙලවරේ ඇති තැඹිලි පැහැති බොත්තම ක්ලික් කරන්න

 

මෙනුව වසන්න