We are protected under Intellectual Property Act No.36 of 2003. Contact Us 076 666 0012

ශිෂ්‍ය ලියාපදිංචිය සිදුකරන ආකාරය

මුලින්ම mcqclass.lk වෙබ් ලිපිනයට පිවිසෙන්න.එවිට ඔබට අපගේ මුල්පිටුව දිස්වේ.පසුව එහි ඇති “ලියාපදිංචිය“ යන බොත්තම ක්ලික් කරන්න.එවිට ඔබව ලියාපදිංචි පිටුවට යොමුවේ.

 

ඔබ ශිෂ්‍යයෙක් නිසා “සිසුන්ගේ ලියාපදිංචිය“ බොත්තම ක්ලික් කරන්න.එවිට ඔබව සිසු ලියාපදිංචි විමේ ෆෝරමය වෙතයැවේ.එහි ඇති මුලික කරුණු සියල්ල පුරවන්න.අවසානයෙදී පහල ඇති කොන්දෙසි වලට එකඟ වන කොටුව පුරවා “අවසන් කරන්න“ ක්ලික් කරන්න.

 

දැන් ඔබට පද්ධතියට ලොග්වී පන්ති ප්‍රශ්නපත්‍ර කලහැක.එමෙන්ම ඔබේ සියලු පිළිතුරුපත්‍ර ඔබේ ප්‍රොෆයිල් එක තුලින් බැලිය හැක.මීට අමතරව ඉදිරියෙදී අප පැවැත්වීමට නියමිත තරඟ සඳහා සහභාගී වීමට ඔබ සුදුසුකම් ලබයි.

»මුල් පිටුවට යාමට මෙතන ක්ලික් කරන්න

»ලියාපදිංචි පිටුවට යෑමට මෙතන ක්ලික් කරන්න

»යලි සහය පිටුවට යෑමට මෙතන ක්ලික් කරන්න

»අපගේ සහය අවශ්‍ය නම් දකුණුපස පහල කෙලවරේ ඇති තැඹිලි පැහැති බොත්තම ක්ලික් කරන්න

මෙනුව වසන්න