We are protected under Intellectual Property Act No.36 of 2003. Contact Us 076 666 0012

ගුරු ලියාපදිංචිය සිදුකරන ආකාරය

මුලින්ම mcqclass.lk වෙබ් ලිපිනයට පිවිසෙන්න.එවිට ඔබට අපගේ මුල්පිටුව දිස්වේ.පසුව එහි ඇති “ලියාපදිංචිය“ යන බොත්තම ක්ලික් කරන්න.එවිට ඔබව ලියාපදිංචි පිටුවට යොමුවේ.

 

ඔබ ගුරුවරයෙක් නිසා “ගුරුවරුන්ගේ ලියාපදිංචිය“ බොත්තම ක්ලික් කරන්න.එවිට ඔබව ගුරු ලියාපදිංචි විමේ ෆෝරමය වෙතයැවේ.එහි ඇති මුලික කරුණු සියල්ල පුරවන්න.අවසානයෙදී පහල ඇති කොන්දෙසි වලට එකඟ වන කොටුව පුරවා “අවසන් කරන්න“ ක්ලික් කරන්න.

 

ලියාපදිංචිය අවසන් කල පසුව පැය 24 තුල ඔබ සැපයු ඊමේල් ලිපිනය මාර්ගයෙන් පහත තොරතුරු ඔබට ලැබෙනු ඇත.

  • ඔබේ ප්‍රොෆයිල් එකේ පාස්වර්ඩ් එක,
  • ප්‍රශ්නපත්‍ර වලට අදාල සියලු විස්තර,
  • ගුරුවරයෙකු වශයෙන් ලැබෙන දීමනා විස්තර,

මීට අමතර සහය අවශ්‍ය නම් කරුණාකර 076 666 0012 අංකයෙන් අප හා සම්බන්ධ වෙන්න.

»මුල් පිටුවට යාමට මෙතන ක්ලික් කරන්න

»ලියාපදිංචි පිටුවට යෑමට මෙතන ක්ලික් කරන්න

»යලි සහය පිටුවට යෑමට මෙතන ක්ලික් කරන්න

»අපගේ සහය අවශ්‍ය නම් දකුණුපස පහල කෙලවරේ ඇති තැඹිලි පැහැති බොත්තම ක්ලික් කරන්න

මෙනුව වසන්න