We are protected under Intellectual Property Act No.36 of 2003. Contact Us 076 666 0012

පලමුව ගුරුවරයා/ආයතනය MCQclass හි ලියාපදිංචිය විය යුතුයි.එවිට MCQclass සහය කණ්ඩායම මගින් ගුරුවරයා/ආයතනය භාවිතා කල ඊමේල් ලිපිනයට සියලු විස්තර එවා ලියාපදිංචිය පැය 24ක් ඇතුලත සනාථ කරයි.

ඉන් පසුව එම ඊමේල් මාර්ගයෙන් ගුරුවරයාට/ආයතනයට PDF ආකාරයට MCQclass සහය කණ්ඩායම වෙත ප්‍රශ්නපත්‍ර එවිය හැක.එසේ නොමැති නම් අපගේ “සහය“ පිටුවේ දකුණු පස පහල කෙලවරේ ඇති චැට් එක මඟිනුත් ප්‍රශ්නපත්‍ර එවිය හැක .එම ප්‍රශ්නපත්‍ර MCQclass පද්ධතියට ඇතුලත් කල පසුව ඊමේල් මාර්ගයෙන් සහ කෙටි පණිවිඩයක් මාර්ගයෙන් ගුරුවරයාට/ආයතනයට ප්‍රශ්නපත්‍ර අංකය සහ එහි කොඩ් එක දන්වනු ඇත.

මීට අමතරව ගුරුවරයාට/ආයතනයට MCQclass හි මෙනුවෙන් “කොඩ්“ පිටුවට යෑමෙන්ද ගුරුවරයාට/ආයතනයට අයිති සියලු ප්‍රශ්නපත්‍ර වලට අදාල ප්‍රශ්නපත්‍ර අංකය සහ කෝඩ් ලබාගත හැක.අපගේ ක්ෂණික සහය සඳහා කරුණාකර 076 666 0012 අමතන්න.

»පන්ති ප්‍රශ්නපත්‍ර වල සියලු පියවර දැනගැනීමට මෙතන ක්ලික් කරන්න

»ප්‍රශ්නපත්‍ර ලකුණු වල රැන්ක් බලන ආකාරය දැනගැනීමට මෙතන ක්ලික් කරන්න

»යලි සහය පිටුවට යෑමට මෙතන ක්ලික් කරන්න

»අපගේ සහය අවශ්‍ය නම් දකුණුපස පහල කෙලවරේ ඇති තැඹිලි පැහැති බොත්තම ක්ලික් කරන්න

මෙනුව වසන්න