වෙනත් ක්‍රම වලින් ගිණුමක් මිලදී ගන්න විදිය

ගිණුමක් මිලදී ගන්න විදිය දැනට ඔබ දන්නවා ඇති.එය නොදන්නවා නම් පහත පියවර අනුගමනය කර ගිණුමක් මිලදී ගන්න පුලුවන්.

01. මුලින්ම MCQclass.lk වෙත පිවිස මුල් පිටුවෙන් ගිණුම බොත්තම ක්ලික් කරන්න.

02. ඊළඟට “ගිණුමක් මිලදී ගන්න“ බොත්තම ක්ලික් කරන්න

03. ඊලඟට ඔබව ගිණුම පිළිබඳ විස්තර ඇති පිටුවට යැවේ.එහි තොරතුරු කියවා පහලම ඇති “මිලදී ගන්න“ බොත්තම ක්ලික් කරන්න.

04. ඉන්පසුව ඔබට තොරතුරු පිරවීමට ෆොරමයමක් ලැබේ .එහි ඔබේ නම,ලිපිනය,දුරකථන අංකය,ඊමේල් ලිපිනය පුරන්න.

05.ඊලඟට එම පිටුවේ පහල ඇති ඇණවුම් තොරතුරු නිවැරදි දැයි පරීක්ශා කර පහලම ඇති “ඇණවුම් කරන්න“ බොත්තම ක්ලික් කරන්න.

 මේ ආකාරයට ඔබ ගෙවීම් ක්‍රම තෝරාගැනිමේ පිටුවට ආ විට සම්පත් විශ්ව ගිණුමකින් හෝ ඩයලොග් ජිනී මඟින් හෝ EZcash වලින් ගාස්තු ගෙවන්න පුලුවන්.(Mcash වලින් ගෙවීමේ ක්‍රමය තාවකාලිකව අත්හිටවා ඇත)

  • සම්පත් විශ්ව ගිණුමකින් ගාස්තු ගෙවන විදිය

පහලම ඇති සම්පත් බැංකුවේ සලකුණ ක්ලික් කල විට ඔබව සම්පත් විශ්ව ගිණුමට යැවේ.එහිදී ඔබේ Vishwa ID එක සහ පාස්වර්ඩ් එක යොදා ඇතුල්වී සාමාජික ගාස්තුව ගෙවිය හැක. සම්පත් විශ්ව ගිණුමට ඇතුල්වීම සම්බන්ධ ගැටලු සඳහා කරුණාකර සම්පත් බැංකුව සමබන්ධ කරගන්න.

  • ඩයලොග් ජිනී මඟින් ගාස්තු ගෙවන විදිය

ඩයලොග් ආයතනය විසින් සවිබල ගන්වන ජිනී ඇප් එක හරහාත් ඔබට සාමාජික ගාස්තු ගෙවන්න පුලුවන්.එ සඳහා ගාස්තු ගෙවන ක්‍රම තෝරන පිටුවෙන් ජිනි සලකුණ ක්ලික් කරන්න.එවිට ඔබව ජිනිහි වෙබ් අඩවියට යොමුවේ.මෙහිදි ඔබට දැනටමත් ජිනි ගිණුමක් තිබේ නම් කහපාට “sign in” බොත්තම ක්ලික් කර ඇතුල්වෙන්න.

“Sign Up” හරහා ඔබ අලුතෙන් ජිනි ගිණුමක් සාදාගෙනත් ගෙවීම් කල හැකියි.නමුත් ඊට වඩා ඔබට පහසු වේවි ක්‍රෙඩිට් කාර්ඩ්/ඩෙබිට් කාර්ඩ් වලින් සෘජුවම ගෙවීම් කරන එක.කෙසෙ වුවත් මෙම ජිනි ගෙවීම් පිටුවේ පහලින් “ ඇති ” Pay with your Visa/Master Card” යන්නේන් මෙතනදීත් ඔබට වීසා හෝ මාස්ටර් කාර්ඩ් වලින් සාමාජික් ගාස්තු ගෙවීම් සිදු කරන්න පුලුවන්.

  • EZcash වලින් ගාස්තු ගෙවන විදිය

ඔබ දැනටමත් EZcash භාවිතා කරනවා නම් ඉතා පහසුවෙන් mcqclass.lk සාමාජික ගාස්තු ගෙවන්න පුලුවන්.එ සඳහා ගාස්තු ගෙවීම් පිටුවෙන් EZcash සලකුණ ක්ලික් කල පසු ඔබට පහත දැක්වෙන පරිදි ඔබේ EZcash දුරකථන අංකය සහ පින් එක ඇතුලත් කරන්න උපදෙස් ලැබේ. 

EZcash සමබන්ධව වැඩි විස්තර දැනගන්න 7111 අමතන්න. නැතිනම් EZcash සඳහා ලියාපදිංචි විමේ ක්‍රමවේදය ආරම්භ කිරීමට #111# අමතන්න.

ඔබ කුමන ක්‍රමයක් භාවිතා කලත් මුදල් ගෙවීම නියමාකාරව සම්පූර්ණ වු පසුව තත්පර 10ක් ඇතුලත ඉහත දැක්වෙන ආකාරයේ ඇණවුම සම්පුර්ණ වූ බව කියැවෙන පිටුවකට ඔබව යැවෙනු ඇත.

ආරක්ශාව සඳහා ඔබේ ගිණුම් වල තොරතුරු කිසිදු අයෙකුට ලබාදෙන්න.එලෙස වුවහොත් ඉක්මනින් අදාල බැංකුව හෝ ආයතනය දැනුවත් කරන්න

 

»මුල් පිටුවට යාමට මෙතන ක්ලික් කරන්න

»යලි සහය පිටුවට යෑමට මෙතන ක්ලික් කරන්න

»අපගේ සහය අවශ්‍ය නම් දකුණුපස පහල කෙලවරේ ඇති තැඹිලි පැහැති බොත්තම ක්ලික් කරන්න.
.
.

We are protected under Intellectual Property Act No.36 of 2003.