We are protected under Intellectual Property Act No.36 of 2003. Contact Us 076 666 0012

ගුරුවරයෙකු දැනුවත් වියයුතු පියවර 6

පියවර 01. මුලින්ම ගුරුවරයෙකු ලෙස ලියාපදිංචි වී ඔබගේ ප්‍රශ්නපත්‍ර අපගේ ඊමේල් එක වෙත එවා එම ප්‍රශ්නපත්‍ර වලට හිමි ප්‍රශ්නපත්‍ර අංක සහ කෝඩ් ලබාගන්න.

පියවර 02. සිසුන් විසින් ප්‍රශ්නපත්‍ර කිරීමට පෙර ඔවුන් MCQclass.lk හි ලියාපදිංචි වී MCQclass.lk පද්ධතියට ලොග්විය යුතුයි.

පියවර 03. පසුව ඔවුන් “පන්ති ප්‍රශ්නපත්‍ර“ බට්න් එක ක්ලික් කර ප්‍රශ්නපත්‍ර අංක ඇතුලත් කල යුතු මෙනුවට පිවිසිය යුතුයි.

පියවර 04. ඉන්පසුව එදින කලයුතු ප්‍රශ්නපත්‍ර අංකය සහ එයට අදාල කෝඩ් එක ගුරුවරයා සිසුන්ට ලබාදිය යුතුයි.

පියවර 05. ඊලඟට එම ප්‍රශ්නපත්‍ර අංකයෙන් ප්‍රශ්නපත්‍රය සොයා එය ක්ලික් කර එයට අදාල කෝඩ් එක ඇතුලත් කර සිසුන් විසින් ප්‍රශ්නපත්‍රයට පිළිතුරු ලබාදිය යුතුයි.

පියවර 06. සිසුන් විසින් පිළිතුරු ලබාදී “අවසන් කරන්න“ ක්ලික් කර පිළිතුරුපත්‍ර සහ ඔවුන්ගේ ස්ථාන පරීක්ශා කල හැක.

පහත විඩීයෝවෙන් තවදුරටත් මෙම පියවර තහවුරු කරගත හැක

තවම ඔබ ගුරුවරයෙකු ලෙස ලියාපදිංචි වී නොමැති නම්,

දැනටමත් ලියාපදිංචි වී අවසන් නම්,

»යලි සහය පිටුවට යෑමට මෙතන ක්ලික් කරන්න

»අපගේ සහය අවශ්‍ය නම් දකුණුපස පහල කෙලවරේ ඇති තැඹිලි පැහැති බොත්තම ක්ලික් කරන්න

මෙනුව වසන්න