ඔබේ බ්‍රවුසරය පහලින් තෝරන්න

ප්‍රශ්නපත්‍රයට පිළිතුරු ලබාදුන් පසුව ප්‍රශ්නපත්‍රය පහල ඇති “අවසන් කරන්න“ බොත්තම ක්ලික් කරන්න. එසෙ කරත් පිලිතුරු නොලැබේ නම්. පහල විස්තර අනුව කටයුතු කර නැවත ප්‍රශ්නපත්‍රය අලුතෙන් කරන්න.පෙරදී කල ප්‍රශ්න පත්‍රයේ ලකුණු කෙසේවත් ලබාගැනීමට නොහැකියි. එ ගැන අපගේ කණගාටුව.

01. මුලින්ම ඔබේ chrome බ්‍රවුසරයට ඇතුල් වෙන්න.ඉන්පසුව එහි දකුනුපස ඉහල කෙලවරේ ඇති තිත් තුන ක්ලික් කරන්න. 

02. ඊලඟට ලැබෙන මෙනුවෙන් “History“ එක ක්ලික් කරන්න. 

03.ඉන් පසුව ලැබෙන පිටුවෙන් “ Clear Browsing data“ ක්ලික් කරන්න.

04.අවසානයේදී නිල් පැහැති “Clear Data“ ක්ලික් කරන්න. (සැම විටම උඩ පෙන්වා ඇති තෝරාගැනීම “All time“ ලෙස තිබේ දැයි බලන්න)

දැන් ඔබේ බ්‍රවුසරය වසා නැවත ඇතුල් වී mcqclass.lk පිටුවට පැමිණ ප්‍රශ්නපත්‍ර කර ලකුණු ලබාගන්න පුලුවන.

ප්‍රශ්නපත්‍රයට පිළිතුරු ලබාදුන් පසුව ප්‍රශ්නපත්‍රය පහල ඇති “අවසන් කරන්න“ බොත්තම ක්ලික් කරන්න. එසෙ කරත් පිලිතුරු නොලැබේ නම්. පහල විස්තර අනුව කටයුතු කර නැවත ප්‍රශ්නපත්‍රය අලුතෙන් කරන්න.පෙරදී කල ප්‍රශ්න පත්‍රයේ ලකුණු කෙසේවත් ලබාගැනීමට නොහැකියි. එ ගැන අපගේ කණගාටුව.

01. මුලින්ම ඔබේ ෆෝන් මෙනුවෙන් “Settings“ අයිකනය ක්ලික් කරන්න

02. ඉන්පසුව එන පිටුවෙන් “Safari“ මෙනුව ක්ලික් කරන්න

03. ඊට පසු එන පිටුවෙන් “Clear History & website Data“ ක්ලික් කරන්න

04. අවසානයෙදී “Clear History & Data“ ක්ලික් කරන්න.

05. දැන් යලිත් ඔබ ඔබේ ප්‍රධාන මෙනුවෙන් “Safari“අයිකනය ක්ලික් කර MCQclass වෙත පිවිස ප්‍රශ්නපත්‍ර කරන්න.එය mcqclass ලෙස Google කිරීමෙන්ද පිවිසිය හැක.

“ඔබේ ගැටලුවට ඉහල ඇති තොරතුරු වලින් පිළිතුරක් නොලැබුනේ නම් අපව සම්බන්ධ කරගැනීමට තීරයේ දකුණුපස පහල කෙලවරේ ඇති තැඹිලි පැහති බොත්තම ක්ලික් කරන්න“

We are protected under Intellectual Property Act No.36 of 2003.