ඔබට අදාල කරුන ඔබන්න
පහලින් කැමති ප්‍රශ්නය ඔබා එම පිළිතුරු බලන්න. ඔබ සොයන ප්‍රශ්නය නොමැති නම් පමණක් දකුණුපස පහල කෙලවරේ ඇති තැඹිලි පැහැ බොත්තම ඔබන්න.
ගිණුමක් මිලදී ගත් පසුව “පිළිතුරුපත්‍ර පිටුවෙන්“ ඔබ ගිණුම මිලදී ගැනීමේදී භාවිතා කල ඊමේල් එක සහ පාස්වර්ඩ් එක යොදා ඔබේ ගිණුමට ඇතුල්විය හැක. ඉන්පසුව ඔබේ ගිණුමට ආදාල සියලු ප්‍රශ්නපත්‍ර කල හැක. “පිළිතුරුපත්‍ර පිටුවට“ යෑමට මෙම පිටුවේ උඩම ඇති “මෙනුවෙන්” පිළිතුරුපත්‍ර යන්න ඔබන්න හෝ මෙතන ඔබන්න.
නමුත් ඔබට පිළිතුරුපත්‍ර පිටුවෙන් ඇතුලුවිය නොහැකි නම් පහත පියවර අනුගමනය කරන්න.
⚪ ඔබ ගිණුම මිලදී ගැනීමේදී භාවිතා කල පාස්වර්ඩ් එක සහ ඊමේල් එකම නිවැරදිව පිළිතුරුපත්‍ර පිටුවේදී ඇතුල්වීමට භාවිතා කරාදැයි බලන්න. (විශේෂයෙන්ම හිස්තැන්, කැපිටල් අකුරු,සිම්පල් අකුරු ගැන සැලකිලිමත්වන්න)
⚪ ඔබට පාස්වර්ඩ් එක අමතක නම් අලුත් පාස්වර්ඩ් එකක් ලබාගැනීමට මෙතන ඔබන්න.
⚪ ඔබේ බ්‍රවුසරයේ මකාදමා නැවත උත්සහ කරන්න.එය සිදුකරන ආකාරය බලන්න මෙතන ඔබන්න.
⚪ ඔබේ ජංගම දුරකථනයේ/පරිඝනකයේ ඇති වෙනත් බ්‍රවුසරයකින් mcqclass.lk වෙබ අඩවියට පිවිස ඔබේ ගිණුමට ඇතුල්වන්න.
⚪ ඉහත පියවර අනුගමනය කල පසුවත් ගිණුමට ඇතුවීමට නොහැකි නම් අපව සම්බන්ධ කරගැනීමට මෙම පිටුවේ දකුණුපස ඇති තැඹිලි පැහැති බොත්තම ඔබන්න.
පහත ආකාරයෙන් ඔබට කාර්ඩ් එක භාවිතා කර ගෙවීම් කරල හැක. මෙහිදි අවසන් තොරතුර ඇති කාර්ඩ් පත කල් ඉකුත් වන වර්ශය සඳහා ඔබේ කාර්ඩ් එකේ 01/2025 වැන්නක් තිබේ නම් මෙයින් කියවෙන්නේ 2025 වර්ශයේ 01 මස කාර්ඩ් එක කල් ඉකුත් වන බවයි. එහිදී 01/25 ලෙස mcqclass ගිණුමක් මිලදීගැනිමේදී පහත පරිදි ඇතුලත් කල යුතුයි. ගිනුමක් මිලදී ගැනීමට මෙතන ඔබන්න.
ගිණුමක් මිලදී ගත් පසුව “පිළිතුරුපත්‍ර පිටුවෙන්“ ඔබ ගිණුම මිලදී ගැනීමේදී භාවිතා කල ඊමේල් එක සහ පාස්වර්ඩ් එක යොදා ඔබේ ගිණුමට ඇතුල්විය හැක. ඉන්පසුව ඔබේ ගිණුමට ආදාල සියලු ප්‍රශ්නපත්‍ර කල හැක. “පිළිතුරුපත්‍ර පිටුවට“ යෑමට මෙම පිටුවේ උඩම ඇති “මෙනුවෙන්” පිළිතුරුපත්‍ර යන්න ඔබන්න හෝ මෙතන ඔබන්න.
නමුත් ඔබට පිළිතුරුපත්‍ර පිටුවෙන් ඇතුලුවිය නොහැකි නම් පහත පියවර අනුගමනය කරන්න.
⚪ ඔබ ගිණුම මිලදී ගැනීමේදී භාවිතා කල පාස්වර්ඩ් එක සහ ඊමේල් එකම නිවැරදිව පිළිතුරුපත්‍ර පිටුවේදී ඇතුල්වීමට භාවිතා කරාදැයි බලන්න. (විශේෂයෙන්ම හිස්තැන්, කැපිටල් අකුරු,සිම්පල් අකුරු ගැන සැලකිලිමත්වන්න)
⚪ ඔබට පාස්වර්ඩ් එක අමතක නම් අලුත් පාස්වර්ඩ් එකක් ලබාගැනීමට මෙතන ඔබන්න.
⚪ ඔබේ බ්‍රවුසරයේ මකාදමා නැවත උත්සහ කරන්න.එය සිදුකරන ආකාරය බලන්න මෙතන ඔබන්න.
⚪ ඔබේ ජංගම දුරකථනයේ/පරිඝනකයේ ඇති වෙනත් බ්‍රවුසරයකින් mcqclass.lk වෙබ අඩවියට පිවිස ඔබේ ගිණුමට ඇතුල්වන්න.
⚪ ඉහත පියවර අනුගමනය කල පසුවත් ගිණුමට ඇතුවීමට නොහැකි නම් අපව සම්බන්ධ කරගැනීමට මෙම පිටුවේ දකුණුපස ඇති තැඹිලි පැහැති බොත්තම ඔබන්න.
ඔබ මුදල් ගෙවා ගිණුමක් මිලදී ගත් පසුව, එම ගිණුම මිලදී ගැනීමේදී යොදාගත් ඊමේල් එක සහ පාස්වර්ඩ් එක භාවිතා කර, පිළිතුරුපත්‍ර පිටුවෙන් ඔබේ ගිණුමට ඇතුලත් විය හැකියි. නමුත් ඔබට පාස්වර්ඩ් එක අමතක නම් මෙතන ඔබන්න. 👈
ඔබේ ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාර්ඩ්පත මඟින් ගිණුමක් මිලදීගත් විට මාසිකව එම ගිණුමට අදාල ගාස්තුව සෑම මසකම ස්වයංක්‍රියව ගෙවීම සිදුවේ. උදාහරණයක් විදියට ඔබ දෙසැම්බර් 21 වන දින සාමාන්‍ය පෙළ ගිණුමක් රූ.180කට මිලදී ගත්තේ නම් එම දින සිට දින 30ක් යනතෙක් ඔබේ සාමාන්‍ය පෙළ ගිණුම භාවිතා කල හැක. ඉන්පසුව ඊලඟ දින 30 ආරම්භයේදී ඔබේ ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාර්ඩ්පතින් ස්වයංක්‍රියව 180ක් ගෙවා ඔබේ ගිණුම සක්‍රියව පවතී.
ඔබ මිලදීගත් ගිණුම ගෙවීම් නවත්වා පැය 24ක් ඇතුලත අවලංගු කිරීමට මෙතන ඔබන්න👈
ඔබ ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාර්ඩ්පතින් මුදල් ගෙවූ පසුව අපව දැනුවත් කර එම ගිණුම අවලංගුකරන තෙක් මාසිකව ස්වයංක්‍රීයව ගිණුමට අදාල ගාස්තුව ගෙවා ඔබේ ගිණුම සක්‍රියව පවතී. පැය 24 ඇතුලත ඔබේ ගිණුම අවලංගු කිරීමට මෙතන ඔබන්න ඉන්පසුව අදාල කරුණු පුරවන්න. 👈
ඔබට කැමති වාර ගණනක් කැමති වෙලාවක අපගේ ප්‍රශ්නපත්‍ර කල හැකියි.සමහර ප්‍රශ්නපත්‍ර කිරීමට අදාල ගිණුමක් ලබාගත යුතුයි.ගිණුමක් ලබාගෙන ප්‍රශ්නපත්‍ර කරන විට ඔබේ පිළිතුරු පිළිතුරුපත්‍ර පිටුවේ ගොනුගත වේ.
ප්‍රශ්නපත්‍ර කරන විදිය සහ ගිණුමක් මිලදී ගන්න විදිය ඇතුලු සියලු විස්තර දැනගන්න පහල විඩීයෝව බලන්න.