MCQclass ප්‍රශ්නපත්‍ර කරන විදිය

01. මුලින්ම ඔබ mcqclass.lk වෙබ් අඩවියට පිවිසෙන්න.ඉන්පසුව මුල්පිටුවේ ඇති ප්‍රශ්නපත්‍ර බොත්තම ක්ලික් කරන්න.

02.ඊලඟට ලැබෙන පිටුවෙන් ඔබ කැමති විශයක් තෝරා ක්ලික් කරන්න.

03.ඊලඟට ඔබ තේරු විභාගයට ආදාල විශයන් පෙළ දකින්න පුලුවන්.තීරයේ ඉහලට හෝ පහලට යමින් සියලු විශයන් ඔබට බැලිය හැකියි.

04.ඊලඟට සියලු විශයන් අතුරින් ඔබට අවශ්‍ය විශය ක්ලික් කරන්න.

05.මීලඟට ඔබ තේරු විශයට අදාල ප්‍රශ්නපත්‍ර ඇති පිටුවට යොමුවේ.එයින් ප්‍රශ්නපත්‍රයක් තෝරා ක්ලික් කරන්න.

06.දැන් ඔබට ප්‍රශ්නපත්‍රයේ උපදෙස් දර්ශනය වේ.එය කියවා ආරම්භ කිරීමට අදාල සංකේතය ක්ලික් කරන්න.

07.දැන් ඔබට ප්‍රශ්නපත්‍රය ලැබී ඇත.සෑම ප්‍රශ්නයක්ම අනිවාර්ය වන අතර නිවැරදි පිළිතුර ඉදිරියේ ඇති රවුම ක්ලික් කර පිලිතුරු ලබාදෙන්න.ප්‍රශ්නපත්‍රය කිරීමට ඉතිරිව ඇති කාලය පහල කල්පාට තීරුවෙන් දිස්වේ.

08.සියලු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන් පසුව ප්‍රශ්නපත්‍රය පහලම ඇති අවසන් කරන්න ක්ලික් කරන්න.ප්‍රශ්නපත්‍ර කාලය ඉක්මවුවහොත් සවයංක්‍රීයව ප්‍රශ්නපත්‍රය අවසන්වේ.

09.ඊලඟට ලැබෙන පිටුවෙන් ඔබේ ලකුණු,ලකුණු ප්‍රතිශතයක් ලෙස, සාමාර්ථය ආදිය පෙන්වයි.

10.අවසානයෙදී ඔබේ පිළිතුරුපත්‍රයේ සාරාංශයක්,නිවැරදි පිලිතුරු ආදිය සියල්ල ඇති පිටුවට යොමුවේ.මෙහි නිවැරදි පිළිතුරු කොල පැහැයෙනුත් ඔබ යොමු කල පිළිතුරු කලු තිතක් ආකාරයෙන්ද බලන්න පුලුවන්.

මේ ආකාරයට ඔබට MCQclass හිදී ප්‍රශ්නපත්‍ර කලහැක.එක් ප්‍රශ්නපත්‍රයක් මෙගාබයිට් එකකටත් අඩු නිසා ඩෙටා වැයවන්නේ සතගණනකි.එමෙන්ම අන්තර්ජාලයට ප්‍රවේශවිය හැකි ඕනෑම උපකරණයකින් ප්‍රශ්නපත්‍ර කලහැක. MCQclass ප්‍රශ්නපත්‍ර කිරීමට ඔබේ ජංගම දුරකථනයේ බැටරි අගය අඩුකරන,වේගය අඩුකරන ඇප් ඩවුන්ලෝඩ් කිරීම අවශ්‍ය නොවේ.

»මුල් පිටුවට යාමට මෙතන ක්ලික් කරන්න

»යලි සහය පිටුවට යෑමට මෙතන ක්ලික් කරන්න

»අපගේ සහය අවශ්‍ය නම් දකුණුපස පහල කෙලවරේ ඇති තැඹිලි පැහැති බොත්තම ක්ලික් කරන්න.
.
.

We are protected under Intellectual Property Act No.36 of 2003.