කුපනයක් භාවිතා කර වට්ටම් ලබාගන්නා පියවර

01. මුලින්ම MCQclass.lk වෙත පිවිස මුල් පිටුවෙන් ගිණුම බොත්තම ක්ලික් කරන්න.

02. ඊළඟට “ගිණුමක් මිලදී ගන්න“ බොත්තම ක්ලික් කරන්න

03. ඊලඟට ඔබව ගිණුම පිළිබඳ විස්තර ඇති පිටුවට යැවේ.එහි තොරතුරු කියවා පහලම ඇති “මිලදී ගන්න“ බොත්තම ක්ලික් කරන්න.

04. මීලඟට ලැබෙන පිටුවෙන් කූපනයක් තිබේනම් මෙතන ක්ලික් කරන්න තැන ක්ලික් කර කූපනය අංකය ඇතුලත් කරන තැන ලබාගන්න.

05. ඊලඟට ඔබට ලැබී ඇති කූපනය අංකය ඇතුලත් කර “සක්‍රිය කරන්න“ බොත්තම ක්ලික් කරන්න.

06. ඔබ නිවැරදිව කූපනය ඇතුලත් කලේ නම් එය එම පිටුවේ පහල ඇති ඇණවුම පෙන්වන්න යන තැන දකින්නට ලැබේ.ඊන් පසුව ඔබේ නම,ලිපිනය,දුරකථන අංකය සහ ඊමේල් ලිපිනය ඇතුලත් කර පහලම ඇති “ඇණවුම් කරන්න“ බොත්තම ක්ලික් කරන්න.

»මුල් පිටුවට යාමට මෙතන ක්ලික් කරන්න

»යලි සහය පිටුවට යෑමට මෙතන ක්ලික් කරන්න

»වෙනත් ගෙවීම් ක්‍රම වලින් ගිණුමක් මිලදී ගන්න විදිය බලන්න මෙතන ක්ලික් කරන්න

»අපගේ සහය අවශ්‍ය නම් දකුණුපස පහල කෙලවරේ ඇති තැඹිලි පැහැති බොත්තම ක්ලික් කරන්න.
.
.

We are protected under Intellectual Property Act No.36 of 2003.