පණිවිඩය බැලීමට දිනයක් ක්ලික් කරන්න

2020 මැයි 16 පණිවිඩය 👨‍🎓📚

පහත විශයන් සඳහා අලුත් ප්‍රශ්නපත්‍ර ඇතුලත් කලා.

🔸ජීව විද්‍යාව

🔸සිංහල

🔸ආර්ථික විද්‍යාව

🔸තර්ක ශාස්ත්‍රය

🔸ගිනුම්කරණය

🔸ව්‍යාපාර අධ්‍යනය

🔸බෞද්ධ සංස්කෘතිය

🔸දේශපාලන විද්‍යාව

🔸මාධ්‍ය අධ්‍යයනය

🔸භූගෝලය

🔸නර්තනය

🔸නාට්‍ය හා රංග කලාව

මීලඟට රසායන විද්‍යාව,භෞතික විද්‍යාව,කෘෂිකර්මය,තොරතුරු තාක්ෂණය ඇතුලු අනෙකුත් තාක්ශණික විශයන් සහ චිත්‍ර සඳහා අලුත් ප්‍රශ්නපත්‍ර ඉතා ඉක්මණින් ලබාදෙනු ඇත.

🔸 මුල්පිටුවට

 

උසස්පෙළ ගණිත/විද්‍යා විශයන්ට පෙනීසිටින ඔබට තිබෙන ගැටලු වලට පිළිතුරු ඉක්මණින් ලබාදෙන්න කොලඹ විශ්ව විශ්වවිද්‍යාලයේ විද්‍යා පිඨයේ රොටරැක්ට් සමාජයේ සහෝදර සහෝදරියන් සමඟ mcqclass.lk අපි එකතු වුනා. 😍 ඉතින් ඔබේ විශය ගැටලු අප වෙබ් අඩවියේ පිටුවල දකුණුපස පහල ඇති තැඹිලි පැහැ බොත්තම ක්ලික් කර ඉදිරිපත් කර එවෙලෙම නොමිලේ විසඳුම් ලබාගන්න දැන් පුලුවන්. rotaract club of university of colombo faculty of science ( 🌝 උසස්පෙළ , සාමාන්‍ය පෙළ, සහ බුද්ධි පරීකශන ඇතුලු අනෙකුත් විශයන් සඳහා ඉතා ඉක්මනින් මෙම සේවාව ලබාදීමට දැනට කටයුතු කරමින් සිටියි. 🤗)
පහත විශයන් සඳහා අලුත් ප්‍රශ්නපත්‍ර ඇතුලත් කලා.ඉදිරියෙදී අනෙක් විශයන් සඳහාත් ඉතා ඉක්මණින් අලුත් ප්‍රශ්නපත්‍ර ඇතුලත් කරනු ලැබේ. 🔸සිංහල 🔸ආර්ථික විද්‍යාව 🔸ගිනුම්කරණය 🔸ව්‍යාපාර අධ්‍යනය 🔸බෞද්ධ සංස්කෘතිය 🔸දේශපාලන විද්‍යාව 🔸මාධ්‍ය අධ්‍යයනය 🔸භූගෝලය 🔸 මුල්පිටුවට
ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා ! ඉදිරි සතිය තුල මෙවර උසස්පෙළ විභාගයට පෙනීසිටින දූදරුවන්ට නව ප්‍රශ්නපත්‍ර රාශියක් දැනට අප විසින් සකස් කරමින් පවතී. එයට දැනට ඇතුලත් කර නොමැති තාක්ෂණික විෂය ධාරාවට අදාල ප්‍රශ්නපත්‍ර සහ කලා විශය ධාරා විශයන්ද ඇතුලත් බව සතුටින් දැනුම් දෙන්න කැමතියි. දැනට තිබෙන ප්‍රශ්නපත්‍ර කිරීමට මෙතන ක්ලික් කර ප්‍රශ්නපත්‍ර පිටුවට පිවිසෙන්න.
පහත විශයන් සඳහා අලුත් ප්‍රශ්නපත්‍ර ඇතුලත් කලා.අදාල විශය ක්ලික් කර ඔබට ප්‍රශ්නපත්‍ර පිටුවට යා හැකියි. 🔸ආර්ථික විද්‍යාව 🔸ගිනුම්කරණය 🔸ව්‍යාපාර අධ්‍යනය 🔸ඉතිහාසය 🔸බෞද්ධ සංස්කෘතිය 🔸තර්ක ශාස්ත්‍රය 🔸දේශපාලන විද්‍යාව 🔸මාධ්‍ය අධ්‍යයනය 🔸භූගෝලය 🔸රසායනික විද්‍යාව 🔸කෘෂිකර්මය 🔸ජීව විද්‍යාව

උසස්පෙළ පොදු පරීකශන/ රාජ්‍ය පරිපාලන ආදි විභාගයන්ට වැදගත් වන සාමාන්‍ය දැනීම ප්‍රශ්න 2000+ දැන් නොමිලේම කරන්න මෙතන ක්ලික් කරන්න.

හදිසි අලුත්වැඩියාවක් නිසා 2020 අප්‍රේල් 03 දින ප.ව.1 සිට 1.30 දක්වා වෙබ් අඩවිය අවහිර වේ.

ඔබේ ජංගම දුරකථනයට මේ නිවේදන ගෙන්වගන්න මෙතන ක්ලික් කරන ගෲප් එකකට එකතුවෙන්න.

“ඔබේ ගැටලුවට ඉහල ඇති තොරතුරු වලින් පිළිතුරක් නොලැබුනේ නම් අපව සම්බන්ධ කරගැනීමට තීරයේ දකුණුපස පහල කෙලවරේ ඇති තැඹිලි පැහති බොත්තම ක්ලික් කරන්න”

ප්‍රශ්නපත්‍ර නිවේදන එසැනින් ලබාගන්න පහලින් කැමති ඇප් එකක් ක්ලික් කර එම MCQclass ගෘප් එකට ඇඩ් වෙන්න

We are protected under Intellectual Property Act No.36 of 2003.